මේ දවස් වල හැමෝම කතා වෙනවා Elon Musk ගේ Tesla සමාගම විසින් නිකුත් කරන්නට කියා ඉන්න Tesla Pi phone එකක් ගැන.
කොහොම වුණත් මෙහෙම ෆෝන් එකක් හඳුන්වා දීමේ සූදානමක් දැනට නැති බවත් , එම ප්‍රචාර අසත්‍යය බවත් තමයි Elon Musk නම් කියලා තියෙන්නේ .
සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට, මෙම ජංගම දුරකතනය, විදුලියෙන් චාර්ජ් කළ නොහැකි බවත්, එය චාර්ජ් කළ හැක්කේ සූර්ය බලයෙන් බවත්, එහි අන්තරාජාල පහසුකම් සියල්ල Starlink චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවනු ඇති බවත්, සඳටත්, අඟහරු ග්‍රහයාටත් සම්බන්ධ වීම මෙම ස්මාට් ෆෝන් ජංගම දුරකතනයට හැකියාව තිබෙනවා .
සමාජ මාධ්‍ය වල සඳහන් වන්නේ මෙම දුරකථනය ඩොලර් 100ක් වැනි මුදලකට මෙම වසරේ අවසානයේ දී හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි .
එත් මේ සියලු ප්‍රචාර අසත්‍ය බව තමයි Tesla සමාගම තරයේ අවධාරණය කර සිටින්නේ

