දූ සිඟිත්තියත් එක්ක හැඩවුණු මාෂි ගේ උපන්දිනය

මාෂි සිරිවර්ධන කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ නිලියක.

මේ දවස් වල නම් වැඩිය පුංචි තිරයේ පෙන්න නැති වෙලා තියෙන්නේ එයාගේ මුළු කාලයම එයාගේ ආදරණිය පවුල එක්ක ගත වෙන නිසා .

ඉතින් පසුගිය දා යෙදුනු මාශිගේ උපන්දිනය වෙනුවෙන් හරි අපූරු ෂූට් එකක් කරලා

ඒකට එයාගේ පුංචි දූ සිඟිත්තියවත් එකතු කර ගන්න මාෂි අමතක කරලා නැහැ

මේ බලන්නකෝ කුමාරිකාවෝ දෙන්නෙක් වගේ ඉන්න අම්මගෙයි දුවගෙන් හැඩ