පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු ගැසට් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

දේශපාලන පක්ෂ සඳහා වෙන් කර ඇති සහ දේශපාලන පක්ෂ සඳහා වෙන් කර නොමැති එම ඡන්ද සලකුණු පහත සඳහන් වනවා .

අදාළ ගැසට් නිවේදනය මෙතනින්