කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා

අදාල නඩත්තු කටයුතු මේ මාසය පුරාම එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කිරීමට නියමිතව තිබෙනවා

මේ හේතුවෙනුයි කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බව පැවසෙන්නේ.