රත්රන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුම රු. 203,100.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 221,500.00ක් ලෙස සටහන් වෙනවා.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.27,690.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.221,500.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,390.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.203,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.24,230.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.193,850.00