මේ බලන්නකෝ ආදිත්‍යාගේ ලස්සන ….

ආදිත්‍යා වැලිවත්ත, අපේ රටේ ඉන්න දක්ෂතම නව යොවුන් ගායිකාවක් කියලා හඳුන්වලා දුන්නොත් ඒක වැරදි නැහැ .

එයා කියන සින්දු වගේම එයාගේ ලස්සනත් හැමෝම වශී කර ගන්න සමත්…

ඉතින් මේ තියෙන්නේ එයාගේ අලුත්ම ෂූට් එක …

බලන්නකෝ හරිම ලස්සනයි නේද .