රන් මිලේ දැනෙන අඩුවක්

සුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල පහතින් ,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.28,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.224,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,740.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.205,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.24,570.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.196,600.00