රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.94 ක් සහ විකුණුම් මිල රු. 309.23ක් ලෙස අද සටහන් වී තිබෙනවා .