රත්රන් මිල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල ද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි .