ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ලබන ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින්නැයි ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) ජනතාවගෙන් ඉල්ලා සිටියා.
ඒ මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බුද්ධි අංශ වාර්තා අනුව, වැඩි ඡන්ද ලක්ෂ 20 කින් තමන් ජයග්‍රහණය කරන බවයි.

