ජනප්‍රිය ඉන්දීය නළු Siddharth Narayan ගේ අතිනත ගත් නිළි Aditi Rao

බොලිවුඩ් චිත්‍රපටි නරඹන ඔබට නම් Siddharth Narayan සහ Aditi Rao දෙපළ හඳුන්වා දෙන්න ඕනේ චරිත දෙකක් නෙමෙයි .

මේ කියන්න යන්නේ ඒ දෙන්නගේ සුන්දරම දවසක් ගැන .

ඉන්දියාවේ වනපර්ති ප්‍රදේශයේ පිහිටි වසර 400ක් පැරැණි විහාරස්ථානයකදී මෙම යුවල විවාහ වී තිබෙන බවයි වාර්තා වෙන්නේ..

කොහොම වුණත් පවුලේ අය සහ සමීපතමයන් පමණක් ඔවුන්ගේ විවාහයට සඳහා සහභාගී වී තිබෙන අතර අනෙක් අය ඒ පිළිබඳව දැන ගෙන ඉඳලා නැති බවයි සඳහන් වෙන්නේ .

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන … හරියට සුරංගනා කතාවක වගේ ..