බුවිනි සහ කසුන් ගේ ආදර කතාව නම් හැමෝම දන්නවා නේ .
එයාලගේ පස්වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ආයෙමත් විවාහ දවසේ මතක අලුත් කර ගන්න එයාලා තීරණය කරලා .
කොහොම වුණත් මේ සැරේ නම් එයාලගේ පවුලට අලුතෙන් දෙන්නෙක්ම එකතු වෙලා ඉන්නේ …
බුවිනි එයාලගේ මේ shoot එකේ ඡායරූප එයාගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරන ගමන් ඒකට ලස්සන සටහනක් ලියන්නත් අමතක කළේ නැහැ .
වස්සාන හිනයක් වාගේ ඔය ආදරේ
සංසාර පුරුද්දද මන්දා මට ළං වුනේ
මියෙනා තුරු රැක ගන්නම් මගෙ හුස්ම සේ
සංසාර පුරාවට ඔබටයි මේ ආදරේ….
අදට වසර 5යි..





















