කහ කිරිල්ලියෝ දෙන්නෙක් එක්ක තනි වුණු සාරංග

කහ පාට කියන්නේ දැක්කම හිතට සතුටක් ඇති කරන පාටක් නේ .

දිනක්ෂි සහ සාරංග වගේම එයාලගේ පුංචි චුන්ගා කහ පාටින් ම ඇඳ ගෙන කොහෙද ගිහින් …

ඇඳුමේ පාටත් එක්ක එයාලගේ හිනාවත් එකතු වුණාම ඇත්තටම හරිම ලස්සනයි නේද . ..

මේ බලන්නකෝ ඉතින් ඒ කහ කුරුළු පවුලේ ආදරේ