අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.90 ක් ලෙස හා විකුණුම් මිල රු. 305.12ක් ලෙස දැක්වෙනවා .

You cannot copy content of this page : News Buwa