ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ගණිකාවන් 30,000ක්

ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු සඳහන් කළේ පසුගිය කාල සීමාවට වඩා මෙරට ලිංගාශ්‍රිත බෝවන රෝග වැඩි වී ඇති බවයි.

තවද, සමලිංගික පිරිමින් 80,000ක් පමණ මෙරට තුළ සිටින බව ද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව ජාතික ලිංග්‍රාශිතව බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත මඟින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම, වෙරළ අශ්‍රිත කර්මාන්තයට සෘජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයින් 6,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ