රත්රන් මිලේ දැනෙන වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල්.  735,203.00ක් ලෙස සටහන් වුණු රත්රන් අවුන්සයක මිල අද දිනයේ රුපියල් . 748,421.00 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

අද රන් මිල පහතින් ,