Local Slider දිස්ත්රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම් Malimi Amasha August 20, 2024 පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්ක සඳහාය.