අද ඩොලරයේ වටිනාකම

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 303. 57 ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 294. 36 ක් ලෙසයි.

එමෙන්ම යුරෝවක විකුණුම් මිල රුපියල් 338 යි ශත 2 ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 324. 32 ක් ලෙස සටහන් වනවා.

ස්ටර්ලින් පවුමක විකිණුම් මිල දැක්වුණේ රුපියල් 395. 65 ක් ලෙසටයි.