යුගයේ වැඩිම පිරිවැයක් දැරූ අනන්ත් අම්බානිගේ සහ රාධික මර්චන්ට් අතර විවාහ මංගල්‍ය දින 03ක් පුරාවට මුම්බායිහිදී පැවැත්වෙනවා.
මේ සඳහා ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රාශියක් සහභාගී වී තිබෙනවා.
මෙම විශේෂ විවාහ මංගල්‍යයට සහභාගීවීමට නාමල් රාජපක්ෂට සහ මහේල ජයවර්ධනට ආරාධනා ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සම්පූර්ණ විවාහ උත්සව සඳහා ඉන්දීය කෝටි 5000කට අධික ප්‍රමාණයක් වියදම් වී තිබෙනවා.

