පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපති සහ තැපැල්පතිට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන්ව අද (09) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.

ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.