රත්රන් මිලේ දැනෙන වෙනසක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ රුපියල් 24,980ක්ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් එකක මිල අද දිනයේ රුපියල් 25,360 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.