ඇන්තනී පවුලේ ලොකුම මුණුපුරා වුණු ජේඩ්න්ගේ බෞතීස්ම උත්සවය ගැනයි මේ සටහන.
උත්සවය බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පසුගියදා තිබිලා තියෙනවා.
මේකට ඇන්තනි පවුලේ හැමෝම සහභාගී වෙලා තියෙනවා.
ඉතින් ආදරණිය පියෙක් විදිහට සජිත මෙන්න මේ වගේ ආදරණීය සටහනකුත් තබා තිබුණා.
” අපේ පුතාගේ ජීවිතය ආදරයෙන්, සතුටෙන්, දෙවියන්ගේ කරුණාවෙන් පිරෙන්න කියලා ප්රාර්ථනා කරනවා ”
මේ බලන්නකෝ එයාලගේ ලස්සන…










