යළිත් ඉහළ ගිය රත්රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ යළිත් වරක් ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.