අද ඩොලරයේ වටිනාකම

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල සටහන් ව ඇත්තේ රු. 306.44ක් ලෙසයි.

ඊයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස සටහන් වුණා