ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජිවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා සිය නිල නිවස තුළදී මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මිය යන විට ඒ මහතා 53 වන වියේ පසු වුණා.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.