අධික සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කොළඹ මහනගර සභා බලප්රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වන බව කොළඹ නාගරික කොමසාරිස් භද්රානි ජයවර්ධන පවසනවා.
පොදු ස්ථාන මාර්ග ආසන්නයේ සහ නිවාස අසළ පිහිටි ගස් මෙලෙස කඩා වැටී ඇති බවයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ.

