අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.74 ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.42ක් ලෙස සටහන් වී තිබෙනවා.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.