රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67 ක් ලෙස හා විකුණුම් මිල රු. 305.23 ක් ලෙස සටහන් වී තිබෙනවා.