රන් මිල තවත් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.