ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.85 ක් ලෙස හා විකුණුම් මිල රු. 303. 01ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa