ග්රාම නිලධාරින්ගේ ගැටලුවලට නිසි විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි තීරණවලට අවතිර්ණ වන බව වෘත්තිය ක්රියාමාර්ගයේ නිරත වන ග්රාම නිලධාරි සංගම් පවසනවා.
ග්රාම නිලධාරීවරුන් ඊයේ ආරම්භ කළ දෙදින වෘත්තීය ක්රියාමාර්ගය අදත් ක්රියාත්මක වීම හේතුවෙන් දිවයින පුරා ග්රාම නිලධාරීවරුන්ගෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත්වුණා.

