රන් මිල යළිත් ඉහළ යන ලකුණු

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙලදපොලේ රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි.