අද ඩොලරයේ වටිනාකම

පසුගිය සතියට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 292.07 ක් ලෙස හා විකුණුම් මිල රු. 302.30 ක් ලෙස සටහන් වී තිබෙනවා.