දෙයියනේ…. බෙඩ් ෂීට් එකක් මෙහෙම ඇඳගෙන යන්න පුළුවන්ද…

එක එක අය එක එක මෝස්‌තර කරනවා නේ.. ඔන්න මේ කියන්න යන්නෙත් එහෙම කරපු අමුතුම වෙනස්ම මෝස්තරයක් ගැන.

ඇමරිකානු ගායිකාවක් සහ රැප් ගායකයෙක් වන Doja Cat, bed sheet එකක් විතරක් ඇඳුමක් විදිහට ඇඳගෙන ඔන්න ඇවිදින්න ගිහින් තියෙනවා.

ඇවිදින්න කියන්නේ මෙයා එයාගේ පෙම්වතා වන Brett Nelson එක්ක සාප්පු සවාරියක් තමයි ගිහින් තියෙන්නේ.

Doja Cat, උඩට මොකුත් නැතිව යට thongs විතරක් ඇඳගෙන bed sheet එක පොරෝගෙන ඉන්නවා වගේ තමයි පෙන්නේ නම්..

ලේසි වගේ කියලා හිතුනට තරමක භයානක විලාසිතාවක් නේ මේකත්… ඇයි ඉතින් රෙද්ද එහෙම අත අරුනොත් ඔක්කොම ඉවරයි නෙඑඑ.. හිකිස්…

මේ බලන්නකෝ ඉතින් මේ විලාසිතාව…