ඉන්දියානු බිත්තර නැවත ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ දේශීය බිත්තර මිලෙහි වෙලදපොලේ පවත්නා තත්වය සැලකිල්ලට ගනිමින් එය පාලනය කිරීමේ අරමුණිනුයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa