හෙට දිනයේ තවදුරටත් උෂ්ණත්වය ඉහළට

පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක හෙට (03) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානයක් යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි වාර්තා වෙනවා.

ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමිනුයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.