2022/23 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමේ දෙවන පුරප්පාඩු වටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල අපේක්ෂකයන්ට ugc.ac.lk වෙබ් අඩවියට පිවිස එය බලා ගත හැකි වනවා.

You cannot copy content of this page : News Buwa