හෙට සිට යළිත් පාසල් ඇරඹෙයි

සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට සිට යළි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වාරය ආරම්භ වනු ලබනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය අප්‍රේල් 10 වැනිදා පළමු වාරයේ පළමු අදියරේ අවසන් කරමින් නිවාඩුව ලබා දෙනු ලැබුවා.