තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හා සමාන ලෙස සැකසූ ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා
එවැනි වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්දීන් 35 ක් පමණ වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා කියා සිටියේ.

