අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරන්නේ එදිනට හිස තෙල් ගෑමේ නැකත තිබීම හේතුවෙන් මෙලෙස එය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බවයි.
අදාළ නිවේදනය පහතින්,


