බස්නාහිර පළාතේ බස්වල ටිකට් කැඩීම අනිවාර්යය වෙයි

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ මෙය 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන බවයි.