අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය හැක් වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබෙනවා.

ඒ අනුව අදාළ වෙබ් අඩවියේ දැන් පෙන්වන්නේ පහත පරිදි සටහනකි.