HIV ආසාදිතයන්ගේ ඉහළ යෑමක්

මෙරට තුළ පසුගිය වසරට සාපේක්ෂව HIV ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිස මෙයට ගොඳුරු වීමේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.