රන් මිලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා,

ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකරයට වනවා.