අද ඩොලරයේ වටිනාකම

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයට ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

එමෙන්ම, යූරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 318.31ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 332.11ක් ලෙසත් සටහන්ව තිබුණා.