එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa