යල කන්නය සඳහා ජලය නිකුත් කරයි

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි.