ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදාරි වර්ණකුලසූරිය ගේ 36 වෙනි උපන්දිනය ඊයේ දවසේ යෙදිලා තිබුනා.
ඉතින් උදාරි එයාගේ මේ සැරේ උපන්දිනය නම් තනියෙම ඒ වුණත් සතුටින් සමරලා වගෙයි පේන්නේ.
මේ බලන්නකෝ ලස්සන කහ කිරිල්ලියක වගේ සැරසිලා එයා එයාගේ උපන්දින කේක් එක කපලා තියෙන ආකාරය…








