පියුමි හංසමාලි කියන්නේ නිතරම වගේ එයාගේ shoot එක්ක සහ අනෙකුත් දේවල් එක්ක සමාජ මාධ්‍ය කළඹවන කෙනෙක් නේ.
ඔන්න ඉතින් එයා ලස්සන සාරියක් ඇඳලා shoot එකක් කරලා තියෙනවා.
තනි පාට සාරි jacket එකක් සහ තනි පාට සාරියකුත් එක්ක, එයා කොන්ඩේටත් වෙනස්ම turban එකක් බැඳලා තියෙනවා.
ඉතින් මේ බලන්නකෝ පියුමිගේ මේ look එකේ තියෙන ලස්සන.








