මේ දවස් වල තියෙන රස්නෙයි ප්රශ්නයි එක්ක අපි හැමෝම හිතින් සහ ගතින් හොඳටම හෙම්බත් වෙලා නේ ඉන්නේ.
ඒ නිසා ඔයාලට පොඩි වෙනසක් අරගෙන ඔයාලව refresh කරලා ගන්න තමයි Be Famous Magazine එක Be Famous Royal DJ Night එක සංවිධානය කරලා තියෙන්නේ.
ඔයා එදාට ආවොත් ඔයාට ඔන්න රාජකීය විදිහට කාල බීලා විනෝද වෙලා යන්න පුළුවන්. .
එදාට මේ event එක ලස්සන කරන්න Savini Yakupitiya, Nilan Fernando, Chathura Gamage, Dilinda Tharuka, Dilki Hansika කියන තරු ඔයාලත් එක්ක එකතු වෙනවා.
මෙයාල එක්ක සින්දු කියන්න, Dance කරන්න, ෆොටෝ ගහන්න වගේම එක එක games play කරන්නත් එදාට ඔයාට අවස්තාව තියෙනවා.
එන හැමෝටම Welcome Drink එකක් සහ රසම රසට Dinner එක දෙන නිසා සුපිරියට කාල බීලා විනෝද වෙලා යන්න හොඳම තැනක් තමයි මේ.
පොඩියට පොඩ්ඩක් අඩියක් එහෙම ගහන්න හිතෙනවා නම් ඔයාට පුළුවන් ඔයා කැමතිම brand එක එදාට අර ගෙන එන්න.. ඒකට set වෙන්න කටට සැරට bite එතනින් ඔයාට නොමිලේම හම්බ වෙනවා.
ඒ වගේම එදාට Best Dancing Couple, Best Dress Male Of The Night, සහ Best Dress Female Of The Night තෝරන නිසා ඔන්න ඔයා ලස්සනට හැඩට ආවොත් වටිනා තෑගි මල්ලක්ම ගෙදර අරන් යන්න පුළුවන් එදාට.
ඉතින් මැයි 05 ඉරිදා තමයි දවස.
එදා හරියටම හවස 7 ඉදන් කඩවත OPAL RICH HOTEL පරිශ්රයේ තමයි මේ සුපිරි පාටි එක පැවැත්වෙන්නේ.
මේකේ ticket එක ගත්තොත් රුපියල් 5,000/= ක් වගේ සුළු මුදලක් තමයි එක්කෙනෙක් ට වැය වෙන්නේ.
රුපියල් 5000කට කෝටියක fun එකක් අරන් යන්න එහෙනම් එදා දවස මතක ඇතුව වෙන් කරලා තියා ගන්න.
සීමිත tickets ප්රමාණයක් තියෙන නිසා ඔයාලගේ ticket එකත් ඉක්මනින්ම වෙන් කර ගන්න අමතක කරන්න එපා.
Ticket Booking සඳහා සහ වැඩිදුර විමසීම් සඳහා මේ අංකයට කතා කරන්න.
075 277 1481 – Melu
එහෙනම් ඉක්මනටම ඔයාගේ ticket එක වෙන් කර ගෙන හොඳ රාජකීය fun එකක් ගන්න ලැස්ති වෙන්න.


